shadeesh ගේ අනංමනං
Friday, December 31, 2010
Monday, December 21, 2009
Sunday, December 20, 2009
Saturday, November 14, 2009
firefox
ඇඩොන ගැන කියද්දි,firedownload කියන ඇඩොන් එක ගැන සටහනක් ලියන්න හිතුනා... ඇත්තටම මෙගැන මුල්ම අදහස දුන්නේ හසිත මල්ලි.....මේක ගැන තියේන හින්ට් එකේ විදියට නම් 10 ගුනයක් වෙගයෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් කියලා.10 ගුනයක් කේසේ වෙතත් මගේ slt adsl 512 kb/ps එකේ දී 117 kb විතර භාගත වෙගයක් පෙන්නනවා.මේ මගේ යන්තරේ පෙන්නපු ඉහල වෙගයක් කියලයි මට හිතන්නේ....ලස්සන ලානිල් පාට වතුර බින්දුවකින් තමයි මේ ඇඩොන් එක පෙන්නුම් කරන්නේ....එකතුකරගෙනම බලන්න වටිනවා...
Sunday, October 18, 2009
Subscribe to:
Posts (Atom)